අද වන විට රට තුළ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලක් ආරම්භ වී ඇතැයි සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
මීට හේතුව අන් කිසිවක් නොව වත්මන් රජයේ අදූරදර්ශී ක්‍රියා පිළිවෙත යයිද ඔහු සඳහන් කළේය.
වත්මන් රජය අකාර්යක්ෂම සහ දුර්වල පාලනය නිසා අකාර්යක්ෂමතාව නිසා කොරෝනා දෙවන රැල්ල නිර්මාණ වූයේ යැයිද ඔහු පැවසීය.
මහමැතිවරණය තැබීමට පෙර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවට පැමිණෙන්නැයි තමන් විසින් කරන දෙන ලද උපදෙස් නොතකා රජය විසින් මේ අදුරදර්ෂි කටයුත්ත සිදු කළ බවද ඔහු සඳහන් කළේය.
ඒ මහතා මෙම අදහස් පල කලේ අකුරැස්සේ දී පැවති ජන හමුවක් අමතමිනි.
Sunday, July 12, 2020

Home
ප්රවෘත්ති
කොරෝනා දෙවැනි රැල්ල ඇරඹුනා.. වරද මේ දුර්වල රජයේ.. මගේ උපදෙස් පිලිපැද්දා නම් මෙහෙම වෙන්නෙ නෑ..- සජිත්
කොරෝනා දෙවැනි රැල්ල ඇරඹුනා.. වරද මේ දුර්වල රජයේ.. මගේ උපදෙස් පිලිපැද්දා නම් මෙහෙම වෙන්නෙ නෑ..- සජිත්
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment