මල්වාන ප්‍රදේශයේ සුවිසල් නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව ඊයේ (18) ගම්පහ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුවේ සාක්ෂිකරුවකු වන ගෘහ නිර්මාණ ශිල්පී මුදිත් ජයකොඩි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මානසිකව හා ශාරීරිකව අපහසුතාවකට ලක්ව සිටින බවයි.

No comments:
Post a Comment