තම සහෝදරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු රටට යහපතක් කරනු ඇතැයි තමන් සිතුවද ඔහු සමඟ එකතු වී සිටි එක්සත් ජාතික පක්ෂ නිසා එසේ කළ නොහැකි වූ බව මෙරට ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
එම ආණ්ඩුවේ සිදුවූ දෑ ලැජ්ජාවට කාරණයක් බව ද පැවසූ ඔහු තමන් තම සහෝදරයාට රටට යහපතක් කිරීමට උවමනාවක් තිබුන බවද සඳහන් කරයි.

No comments:
Post a Comment