මෙරට 18 සහ 19 වන කොවිඩ් මරණ දෙක ද වාර්තා මේ වන විට වාර්තා වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටි වයස අවුරුදු 87 ක කාන්තාවක් සහ වයස අවුරුදු 19 ක තරුණයෙකි.
මියගිය කාන්තාව පාදයේ ආබාධ තත්ත්වයෙන් පසුවී ඇති අතර සතියක පමණ කාලයක් රෝගී වී සිට ඇති බව සඳහන් වේ.
මියගිය 19 හැවිරිදි තරුණයා උපතින්ම ආබාධිත අයෙකු බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.

No comments:
Post a Comment