කොළඹ ප‍්‍රදේශ 05ක් සදුදා සිට ලොක්ඩවුන්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 14, 2020

කොළඹ ප‍්‍රදේශ 05ක් සදුදා සිට ලොක්ඩවුන්..

සඳුදා පෙරවරු 5.00 සිට කොළඹ නගර සීමාවේ මරදාන, පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ල වීදිය පොලිස් බල ප්‍රදේශ හුදකලා කිරීමට තීරණය කර තිබේ.
යුද හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එම හුදෙකලා කිරීම නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බවයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා මෙම පියවර ගෙන ඇත.

සදුදා අළුයම 05.00 දක්වා කාලය තුල බස්නාහිර පළාතෙන් පිට වීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad