මට තුවාල වුනේ බිරිද පහරදීලා නොවේ - නාමල් - විගස පුවත් - Vigasapuwath

Monday, November 9, 2020

මට තුවාල වුනේ බිරිද පහරදීලා නොවේ - නාමල්

මන්ගේ ඇස අසල තුවාල වී ඇත්තේ බිරිඳ සිදු කල පහර දීමකින් නොවන බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මුහුදේ නෑමට ගොස් සිදු වූ අනතුරකින් එම තුවාල වූ බවත ඔහු කියා සිටියේය.

උත්සව සභාවක් අමතමින් ඇමැතිවරයා මේ බව පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *