වෙන්නප්පුව ASP මාරු කර යවන්න.. ඇමති අරුන්දික යැවූ ලිපියක් සමාජ ජාලවල - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 30, 2021

වෙන්නප්පුව ASP මාරු කර යවන්න.. ඇමති අරුන්දික යැවූ ලිපියක් සමාජ ජාලවල


වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයා ස්ථාන මාරු කිරීමක් සිදු කල යුතු බවට දැනුම් දෙමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් යොමු කරන ලද බව පැවසෙන ලිපියක් සමාජ ජාලයන්හි සංසරණය වෙයි.
එහි සඳහන් වන්නේ අදාළ නිලධාරියාගේ විෂමාචාර ක්‍රියාවන් ගණනාවක් ඇති හෙයින් ඔහු විනය පරීක්ෂණයක් කර හලාවත මැතිවරණ කොට්ඨාශයෙන් බැහැරට ස්ථාන මාරුවීම කරදෙන ලෙසයි.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා වෙත මෙම ලිපිය යොමු කර ඇත.

කෙසේ නමුත් මෙම ලිපිය සත්‍ය එකක්ද ව්‍යාජ ලෙස සකසන ලද් එකක්දැයි හෙලිව නැත.

lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad