රියදුරෙකු මහ මග පෑගු පොලිස් කොස්තාපල්ට මොලේ හොද නැද්දැයි පරීක්‍ෂා කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 30, 2021

රියදුරෙකු මහ මග පෑගු පොලිස් කොස්තාපල්ට මොලේ හොද නැද්දැයි පරීක්‍ෂා කරයි..

පන්නිපිටිය ප්‍රදේශයේ මහා මාර්ගයක් මැදදී රියදුරෙකුට අමානුෂික ලෙස පහරදුන් මහරගම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු ඇති ඇති අතර කොස්තාපල්වරයා වැඩ තහනමකටද ලක්ව ඇත.

ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව 05 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර කර ඇත.

නඩුව නැවත කැඳවීම සමග එම කොස්තාපල්වරයාගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියෝග කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad