සනත් ජයසුරියට එන්නත විද්දා කියා කොරෝනා අමාත්‍යංශ ලේකම් අයින් කරලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 2, 2021

සනත් ජයසුරියට එන්නත විද්දා කියා කොරෝනා අමාත්‍යංශ ලේකම් අයින් කරලා !

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතාට කොරෝනා එන්නත ලබා දුන්නේ යැයි චෝදනා කරමින් කොරෝනා මර්ධන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් අමල් හර්ෂද සිල්වා මෙම ධුරයෙන් ඉවත්කර ඇතැයි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය අවුල් ජාලාවක් උන්වහන්සේ පැවසූහ.

සිය විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad