ඉරණතිවු දූපතේ වලලන්න බෑ.. එය මුස්ලිම් ජනතාවට අපහාසයක් - හකීම් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 2, 2021

ඉරණතිවු දූපතේ වලලන්න බෑ.. එය මුස්ලිම් ජනතාවට අපහාසයක් - හකීම්

කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් භූමදානය සඳහා වෙනම ස්ථානයක් ලබා දීම මගින් මුස්ලිම් ජනතාව අපහාසයට ලක් කිරීමක් සිදු කර ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන් කරයි.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මෙසේ චෝදනා කරයි.

මෙම දුපත තෝරා ගැනීම නිසා ජාතිවාදයක් ඇතිවිය හැකි යැයිද ඒ මහතා කියයි. රජය මෙමගින උත්සාහ කරන්නේ කොරෝනා මෘතදේහ භූමදානය ගැන රජය මීට පෙර ගෙන තිබු ස්ථාවරය නිවැරදි බව පෙන්වීමට යයිද ඔහු චෝදනා කරයි.

කොරෝනා මෘතදේහ භූමදානය කිරීම සඳහා රජයේ ඉරානතිවු යුත්තේ දූපත තෝරාගෙන තිබේ.

කෙසේ රජයේ එම තීරණයට ඉරනතිවු දූපතේ ජනතාව මෙන්ම එහි පල්ලිය ද විරෝධතාවය පල කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad