තරුණියගේ ඝාතකයා එජාප මන්ත‍්‍රීගේ ආරක්‍ෂකයෙක්.. තරුණිය මන්ත‍්‍රී නැගනියක් - විගස පුවත් - Vigasapuwath

Wednesday, March 3, 2021

තරුණියගේ ඝාතකයා එජාප මන්ත‍්‍රීගේ ආරක්‍ෂකයෙක්.. තරුණිය මන්ත‍්‍රී නැගනියක්

තිස් හැවිරිදි තරුණියක් ඝාතනය කර ඇයගේ හිස කඳින් වෙන් කර මෘතදේහය කොළඹ වේල්ලවීදිය මහමග දමා ගිය පොලිස් නිලධාරියා ඇමති ආරක්ෂක අංශයේද සේවය කළ අයෙකු බවට තොරතුරු හෙළිව ඇත.

ඔහු එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරයෙකුට ආරක්ෂාව ලබා දුන් පුද්ගලයෙකු යැයි ද සඳහන්ය.

එමෙන්ම අදාළ තරුණිය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකුගේ නැගණිය ලෙස ද හදුනාගෙන ඇත.

එම පොලිස් පරීක්ෂකවරයා පසුව බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී මෙම අපරාධය සිදු කර තිබේ.

ඔහු ගෙල වැලලාගෙන මිය ගොස් සිටි දී මල් සිරුර පොලිසිය විසින් අද පෙරවරුවේ සොයා ගන්නා ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *