කායවර්ධන සම්මේලනයේ සිදුවූ බව කියන මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ලෝක කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
2018 2019 කාලයේදී සිදු වූ බව කියන මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත සිදුකරන ලද විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ලූෂන් පුෂ්පරාජ ද එම කාලයේ දී කායවර්ධන සම්මේලනය විසින් ගෙවීම් කර ඇති බවයි.
එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීමේ අරමුණින් මෙම ප්රකාශය සටහන් කර ගෙන තිබේ.

No comments:
Post a Comment