විජේදාසගේ ප‍්‍රහාරයෙන් පසු වහාම පොහොට්ටු සභාපති අභයාරාමයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 15, 2021

විජේදාසගේ ප‍්‍රහාරයෙන් පසු වහාම පොහොට්ටු සභාපති අභයාරාමයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා හදිසියේම නාරාහේන්පිට අභයාරාමයට ගොස් තිබේ.

ඊයේ පස්වරුවේ එම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවෙන් පසුව අමාත්‍යවරයා එහි යාම විශේෂත්වයක් දරයි.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ විජේදාස රාජපක්ෂ මහතා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී වරාය නගරය ගැන තීන්දු ගැනීමට පත් කිරීමට යෝජිත කොමිසම පිළිබඳ දැඩි විවේචන එල්ල කරනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad