යහපාලන ආණ්ඩුව සිදුකළ නපුංසක වැඩ තමන් නොකරන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
තම ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට අනිවාර්යෙන් දඬුවම් ලබා දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
පරිසර විනාශය සිදුකරන පිරිසට ද අනිවාර්යෙන් දඬුවම් කරන බව සරත් ෆොන්සේකා අවධාරණය කළේ ය.
වර්තමාන ආණ්ඩුව කෙරෙහි ඇමැතිවරු පවා කලකිරී ඇති බවත් එහි කඩා වැටීම ආරම්භ වී ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.
ගම්පහ ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් අමතමින් සරත් ෆොන්සේකා මේ බව ප්‍රකාශ කළේ ය.
No comments:
Post a Comment