හිට්ලර් කෙනෙක් ඕනෑද?.. මැදපෙරදිග නම් අත් කපනවා - ඇමති වීරසේකර - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 15, 2021

හිට්ලර් කෙනෙක් ඕනෑද?.. මැදපෙරදිග නම් අත් කපනවා - ඇමති වීරසේකර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර් කෙනෙකු විය යුතු බවට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් කරන ලද ප්‍රකාශය ගැන මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රතිචාර දක්වයි.

ඔහු පවසන්නේ එවන් ප්‍රකාශයන් වචනයේ අර්ථයෙන් තේරුම් නොගන්නා ලෙසයි.

කෙසේ වෙතත් විනය සැකසීමේදී නීතිය දැඩිව ක‍්‍රියාත්මක විය යුතු බව ද කී ඔහු මැදපෙරදිග වැනි රටවල මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අත්කපා දැමීම වැනි දඬුවම් දෙන බවද ඔහු පැවසීය.

මුල්ලේරියාවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad