ශ‍්‍රී ලංකාව බංකොලොත් යයි නිල වශයෙන් ප‍්‍රකාශ කරන්න ආසන්නයි - විජයදාස රාජපක්ෂ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 15, 2021

ශ‍්‍රී ලංකාව බංකොලොත් යයි නිල වශයෙන් ප‍්‍රකාශ කරන්න ආසන්නයි - විජයදාස රාජපක්ෂ

අද වන විට ශ්‍රී ලංකාව නිල වශයෙන් බංකොලොත් යැයි ප්‍රකාශ කිරීමට ඉතා ආසන්න බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ගතවූ වසරේ මෙරට රුපියල් බිලියන 600ක පමණ මුදල් අච්චු ගසන ලද බවද ඔහු පැවසීය.

බියගම පිහිටි මුද්‍රණාලය මගින් දිගින් දිගටම අසීමිතව මුදල් මුද්‍රණය කරමින් සිටින බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

නාරාහෙන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සදහන් කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad