ලංකාවම දරුණු අතට - අද දිනයේ 3,000 ඉක්මවූ ආසාදිතයින් පිරිසක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 19, 2021

ලංකාවම දරුණු අතට - අද දිනයේ 3,000 ඉක්මවූ ආසාදිතයින් පිරිසක්


අද (මැයි 19) දිනයේ මෙරටින් 3,000 ඉක්මවූ කොරෝනා ආසාදිතයින් පිරිසක් හඳුනා ගෙන තිබේ.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, අද දිනයේ ආසාදිතයින් 3,051ක් වාර්තා වී ඇති බවය.

එය මෙරට දිනකදී වාර්තා වුණු වැඩි ම කොරෝනා ආසාදිතයින් ගණන ලෙස සටහන් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad