ශ්‍රීලනිපය අද පෝට් සිටියට! බාල්දියක් පෙරළයිද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 19, 2021

ශ්‍රීලනිපය අද පෝට් සිටියට! බාල්දියක් පෙරළයිද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් පිරිසක් අද (19) දින පෝට්සිටි පරිශ්‍රයේ නිරීක්ෂණ චාරීකාවක නිරත වීමට නියමිතය.

මේ සදහා ශ්‍රී ලනිපයේ ඉහළ පෙළ නියෝජිතයන් කිහිප දෙනකු සහභාගී වීමට නියමිත බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සීරිසේන මහතා ඊට එක් නොවනු ඇති බවද දැනගන්නට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad