රන්ජන් සිටින හිරගෙදරින් ගිනිඅවියක් අතුරුදන් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 27, 2021

රන්ජන් සිටින හිරගෙදරින් ගිනිඅවියක් අතුරුදන් !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා රදවා සිටින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයෙන් ටී 56 ගිනිඅවියක් අතුරුදන් වීමක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇති බව වාර්තා වේ. වාර්තා වන ආකාරයට මෙම ගිනිඅවිය ආරක්ෂාවට රදවා සිටි කොස්තාපල්වරයකු විසින් සොරකම් කොට බද්දේගම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුට ලබා දී ඇති බව දැනගන්නට ඇත.

පසුව ඒ සම්බන්ධයෙන් සිදු කර ඇති පරීක්ෂණවලදී මෙම කොස්තාපල්වරයා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad