සංචරණ කඩාගෙන ජනතාව වෙරලේ පොරකති.. ගිනිගත් නැවෙන් ගොඩගසන දෑ ගෙදර අරන් දුවති - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, May 26, 2021

සංචරණ කඩාගෙන ජනතාව වෙරලේ පොරකති.. ගිනිගත් නැවෙන් ගොඩගසන දෑ ගෙදර අරන් දුවති - (video)

කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේ ගිනිගනිමින් නැති නෞකාවෙන් මුහුදට එක්වන ‍විවිධ ද‍්‍රව්‍ය ආසන්න වෙරළ තීරයට ගොඩ ගසමින් තිබේ.

එම වෙරළ ආසන්නයේ පදිංචි ජනතාව සංචරණ සීමාද නොතකමින් වෙරළට එක් රැස් වී ඒවා එකතු කරගෙන යන ආකාරය දක්නට හැකිය.

මෙම නෞකාව රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ නැව බවත් ගොඩගසන කිසිවක් ඇලීමෙන් වන ලෙස රජය විසින් දැනුම්දී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad