ඉන්ධන මිල පහලට.. පෙට‍්‍රල් රුපියල් 10කින් ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 25, 2021

ඉන්ධන මිල පහලට.. පෙට‍්‍රල් රුපියල් 10කින් ?

මෑතකදී ඉහළ දමන ලද ඉන්ධන මිල නැවත පහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ඡාවක් සිදුවී වී ඇත.

ඒ අනුව නුදුරේදීම ඉන්ධන මිල අඩු වෙනු ඇතැයි ද ආරංචි මාර්ග කියා සිටී.

බොහෝදුරට ඉහළ දමන ලද මුදලින් 50%කින් එනම් පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 මුදලකින් පමණක් මිල පහළ වැටෙනු ඇතැයි සඳහන්ය.

මේ අතර වාර්තා වන ඉන්ධන මිල අඩු කිරීම සඳහා කැබිනට් මණ්ඩලයටද යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad