දුමින්දට බස්නාහිර මහඇමැතිකම ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 25, 2021

දුමින්දට බස්නාහිර මහඇමැතිකම !

ජනාධිපති සමාවක් යටතේ නිදහස් කෙරුණු දුමින්ද සිල්වා මහතා නැවත වතාවක් ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව බස්නාහිර පළාත් මහ ඇමැති ධුරය සඳහා ඉදිරිපත් වීමට දුමින්ද සිල්වා මහතා තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.

එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී දුමින්ද සිල්වා මහතා බස්නාහිර පළාත් මහ ඇමැතිවරයා වශයෙන් තරගවැදීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad