දුමින්දට හිලවු වෙන්න රන්ජන්ට නිදහස එපා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 25, 2021

දුමින්දට හිලවු වෙන්න රන්ජන්ට නිදහස එපා !

දැනට සිරදඬුවම් විඳිමින් සිටින රංජන් රාමනායකට බරපතල චෝදනා එල්ල වී නොමැති බවත් එය සැලකිල්ලට ගෙන ඔහු ද පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව සමගි ජනබලවේගය සඳහන් කරයි.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ දුමින්ද සිල්වාට එල්ල වී තිබූ බරපතළ චෝදනා කිසිවක් රංජන් රාමනායකට එල්ලවී ඇති බවයි.

කෙසේ වෙතත් දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති පොදු සමාවට හිලව්වක් ලෙස රන්ජන් රාමනායකට සමාව ලබා දෙන්නැයි තම පක්ෂය ඉල්ලා නොසිටින බවද ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad