මේ ගහන්නේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ට... ස්වයංපෝෂිත බව ඉවරයි... ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 25, 2021

මේ ගහන්නේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ට... ස්වයංපෝෂිත බව ඉවරයි... ශ්‍රීලනිපයෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් - (video)

එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ ඉල්ලීමකට අනුව රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හරහා රට සහලින් ස්වයංපෝෂිතව තිබූ තත්ත්වය විනාශ වී යනු ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

ඒ මහතා පෙන්වා දෙන්නේ මේ හරහා සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ද විනාශ කර දැමීමේ වැඩපිළිවෙළක් දියත්ව ඇති බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad