තවත් අවුරුදු 2ක් යනකම් වාහන ගෙන්වීම තහනම් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, June 25, 2021

තවත් අවුරුදු 2ක් යනකම් වාහන ගෙන්වීම තහනම් !

තවත් වසර 2 ක් සඳහා වාහන ආනයනය නොකෙරෙන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා සහ ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (24) පොල්ගහවෙල පිහිටි මයික්‍රො වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුවයි.

මෙරට තුළ නිෂ්පාදනය කරන වාහන සහ එක්ලැස් කරන රථ වාහන ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ඇති බව දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad