චමුදිතට විරුද්දව පොලිස්පති පොලිසි යයි.. අපරාධ කොටඨාශයට කැදවයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 13, 2021

චමුදිතට විරුද්දව පොලිස්පති පොලිසි යයි.. අපරාධ කොටඨාශයට කැදවයි !

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කල ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන්නැයි පොලිස්පති සී.ඩි. වික‍්‍රමරත්න මහතා විසින් දන්වා ඇත.

ඒ අනුව හෙට දිනයේ කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි චමුදිත සමරවික්‍රම මහතා දැනුම් දී ඇත.

පිලියන්දල පොලිසිය විසින් ඔහුගේ නිවසට ගොස් මේ බව දැනුම් දී ඇත.

හිරු රූපවාහිනිය පත්තරේ විස්තරේ වැඩසටහනේදි නිරෝධායන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙකී පැමිණිල්ල සිදුකර ඇතැයිද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad