දෙන්නෙම නෑ කිව්වත් ලාෆ් ගෑස් 363කින් නග්ගන්න අවසර දෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 12, 2021

දෙන්නෙම නෑ කිව්වත් ලාෆ් ගෑස් 363කින් නග්ගන්න අවසර දෙයි!

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහල දැමීමට පාරිභෝගික කටියුතු අධිකාරිය විසින් අවසරය ලබාදී ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරින් යුත් නව මිල රුපියල් 1856ක් වේ.

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ගේ ප්‍රධානත්වයෙන් දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණ.

කෙසේවෙතත් මුලින් කියා තිබුණේ ගෑස් මිල ඉහළ නැංවීමට අවසර නොදෙන බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad