ජනාධිපති ලේකම් කාර්යාලය සේවකයන් දැඩිව සීමා කරයි - එන්න පුළුවන් මාණ්ඩලික නිලධාරීන්ට විතරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 12, 2021

ජනාධිපති ලේකම් කාර්යාලය සේවකයන් දැඩිව සීමා කරයි - එන්න පුළුවන් මාණ්ඩලික නිලධාරීන්ට විතරයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන මාණ්ඩලික නිලධාරීන් හැර අනෙකුත් සෙසු සියලුම සේවකයන් නැවත දැනුම් දෙන තුරු සේවයට නොකැදවීමට තීන්දු කර ඇත.

ජනාධිපති අතිරේක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කේ.බී. එගොඩවෙලේ මහතා විසින් ඊට අදාළ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම අංශ ප්‍රධානීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad