ඩෙල්ටා වෛරසයේ ව්‍යාප්තිය වේගවත් : අනවශ්‍ය ලෙස ගමන් බිමන් යෑමෙන් වළකින්න - රජය දැනුම් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 7, 2021

ඩෙල්ටා වෛරසයේ ව්‍යාප්තිය වේගවත් : අනවශ්‍ය ලෙස ගමන් බිමන් යෑමෙන් වළකින්න - රජය දැනුම් දෙයි

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය වේගවත් ලෙස ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක සෑම පුද්ගලයෙකුම කොවිඩ් වෛරසයට ගොදුරු වීමේ අවදානමක් ඇති බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. වාර්තාවන ආසාදිතයින්ගෙන් 1.5% ක් පමණ මරණයට පත්වෙන බවත් බහුතර පිරිසකට දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගැනීමට සිදුව ඇත.

මේ හේතුවෙන් වෛරසයෙන් ආරක්ෂා වීමට පහත දැක්වෙන උපදෙස් අනුගමනය කිරීමට ජනතාව කටයුතු කරන ලෙසයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad