කාන්තාවක් බස් රථයේම මිය ගිහින් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 11, 2021

කාන්තාවක් බස් රථයේම මිය ගිහින්

හොරණ සිට පානදුර බලා ගමන් ගත් බස් රථයක ගමන් කළ කාන්තාවක් අසුන්ගෙන සිටි අසුනේම මියගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.

එම කාන්තාව අසුනේ නිදාගෙන සිටින ආකාරය ගැන සැක සිතු කොන්දොස්තරවරයා සමීපව සොයා බැලීමේදී සැක සිතී බස් රථය පානදුර රෝහල කරා ගෙන ගොස් තිබිණි.

පොලීසිය සඳහන් කරන්නේ වයස අවුරුදු 60 ත් 65 ත් අතර යයි සිතිය හැකි මෙම කාන්තාව පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් නොලැබුණු බවය.


No comments:

Post a Comment

Post Bottom Ad