කැරලිකාරයන් අද සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මාධ්‍ය හමුවක! ශ්‍රීලනිපය දෙවන පෙළ එවයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 3, 2022

කැරලිකාරයන් අද සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මාධ්‍ය හමුවක! ශ්‍රීලනිපය දෙවන පෙළ එවයි!

ආණ්ඩුවේ කැරලිකාර පාර්ශ්වය නියෝජනය කරන පක්ෂ 11ක නියෝජිතයන් අද පෙරවරුවේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට නියමිතය.

මේ සදහා පක්ෂ 11ක නියෝජිතයන් සහභාගී වීමට නියමිතව ඇතත් ඊට ශ්‍රීලනිප ප්‍රධාන පෙළේ නායකයන් සහභාගී නොවන බව දැනගන්නට තිබේ.

නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකවම පළාත්සභා මට්ටමේ නියෝජිතයන්ට කතා කොට මෙම මාධ්‍ය හමුවට සහභාගී කරවීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad