රනිල් – රාජපක්ෂ ආණ්ඩුව පළවා හරිනවා! අද 4ට කොටුවට එන්න! වෘත්තීය සමිති එකමුතුව නිවේදනය කරයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 26, 2022

රනිල් – රාජපක්ෂ ආණ්ඩුව පළවා හරිනවා! අද 4ට කොටුවට එන්න! වෘත්තීය සමිති එකමුතුව නිවේදනය කරයි! (VIDEO)

වත්මන් ආණ්ඩුවට එරෙහිව සියලු වෘත්තීය සමිති එක්ව අද සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, ඊට සහභාගී වන ලෙසත් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා කීය.

අද සවස 4ට එය ආරම්භ වන බවත්, ආණ්ඩුව පළවා හරින තෙක් අඛණ්ඩව මෙම වෘත්තීය සමිති විරෝධතා දියත් කරන බවත් ඒ මහතා කීය.


No comments:

Post a Comment

Post Bottom Ad