‘දනිස් අලි’ අත්අඩංගුවට ගත්තේ වෙන වරෙන්තුවකටයි... හේතුව කියමින් පොලිසියෙන් නිවේදනයක්! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 26, 2022

‘දනිස් අලි’ අත්අඩංගුවට ගත්තේ වෙන වරෙන්තුවකටයි... හේතුව කියමින් පොලිසියෙන් නිවේදනයක්!

පසුගිය 13දා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී සජීවී විකාශයකට එක්වූ අරගලකරුවකු වන ‘දනිස් අලි’ කටුනායක ගුවන් තොටුපළෙන් විදේශගතවීමට ගුවන් යානයක සිටියදී අත්අඩංගුවට ගැනීම ගැන පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

අත්අඩංගුවට ගන්නා ලද ‘දනිස් අලි’ මේ වන විට රහස් පොලිසිය විසින් ප‍්‍රශ්ණ කරමින් සිටී.

පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.


No comments:

Post a Comment

Post Bottom Ad