ඥානක්කට වඩා හොඳ සාස්තර මම දන්නවා..! රනිල් ජනාධිපති කළෙත් මම…! – චාමර සම්පත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 23, 2022

ඥානක්කට වඩා හොඳ සාස්තර මම දන්නවා..! රනිල් ජනාධිපති කළෙත් මම…! – චාමර සම්පත්

ඥානක්කාට වඩා හොඳට තමන්ට සාස්තර කීමට හැකි බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසයි.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එන විට පළමුවෙන් ම ඔහු සමග සිට ගත් තමන් රනිල් අගමැති ධූරයට සහ ජනාධිපති ධූරයට ද රැගෙන ගිය බවයි, චාමර සම්පත් ප්‍රකාශ කළේ. 
නිමල් සිරිපාල, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක වැනි හොඳ ම ශ්‍රීලනිප අශ්වයින් සිටින්නේ තමන් සමග බවත් ඊළඟට කවුරු ආණ්ඩු පිහිටවුවත් තමන් සහ නිමල් සිරිපාල ඇමැතිවරුන් බවත් චාමර සම්පත් දසනායක අවධාරණය කළේ බදුල්ලේ දී ජන හමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad