රනිල්ට අපි චැලෙන්ජ් කරනවා! පුලුවන්නම් පුංචි ජන්දය කල් දාලා පෙන්වන්න! ජවිපෙ කරපු ආරාධනාවටත් අපි එකඟයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 11, 2022

රනිල්ට අපි චැලෙන්ජ් කරනවා! පුලුවන්නම් පුංචි ජන්දය කල් දාලා පෙන්වන්න! ජවිපෙ කරපු ආරාධනාවටත් අපි එකඟයි! (VIDEO)

හැකි නම් පළාත් පාලන ජන්දය කල් දමා පෙන්වන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. 
ඒ මහතා පෙන්වා දුන්නේ ඊට එරෙහිව දැවැන්ත සටනක් ආරම්භ කිරීමට පියවර ගන්නා බවකි.

ජවිපෙද මේ සම්බන්ධයෙන් සියලුම පක්ෂවලට ආරාධනා කර ඇති බව කී ඒ මහතා තම පක්ෂය එම ආරාධනාව පිළිගන්නා බවද පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad