
එහි කැඳවුම්කරු මේදය අජිත් ප්‍රසන්න මහතා සඳහන් කරන්නේ ඤාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමට ආණ්ඩුකාර අසාද් සාලි මැදිහත්ව සිටීම ඉතාමත් දැක සහිත බවයි. ඥානසාර හිමියන් නිදහස් කිරීමට ඉදිරි ජනාධිපතිවරණය පසුවන කෝ කල් දමන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.
යම් ලෙසකින් ඥානසාර හිමියන් නිදහස් කළහොත් ජනාධිපතිවරණය ඉහත තරඟ වදින ගෝඨාභය රාජපක්ෂ මහතාට මුස්ලිම් ජනතාවගේ ඡන්ද අහිමි කරවීමේ කුමන්ත්‍රණයක් ඥානසාර හිමියන් හරහා ක්‍රියාත්මක වෙමින් ඇතැයි ද ඒ මහතා කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින සඳහන් කළේය.
No comments:
Post a Comment