Loading...
ප‍්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත.අභාවප‍්‍රාප්ත වන විට ඒ මහතා 69 වන වියේ පසුවිය.ජනප‍්‍රිය ගායක කසුන් කල්හාර ඒ මහතාගේ පුත‍්‍රයාය.
-lankasinhalanews
No comments:
Post a Comment