ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ගෝඨාට එරෙහිව ඇමෙරිකාවේ නඩු මගට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 8, 2019

ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ගෝඨාට එරෙහිව ඇමෙරිකාවේ නඩු මගට

ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ගෝඨාට එරෙහිව ඇමෙරිකාවේ නඩු මගට

ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග මහත්මිය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ සිවිල් නඩුවක් ගොනු කර තිබේ.

තම පියාගේ ඝාතනය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවත් ඒ සඳහා වන්දියක් ගෙවන ලෙසත් ඉල්ලමින් ඇය මෙම නඩුව ගොනු කර තිබේ.

අමෙරිකාවේ කැලිෆෝනියා නුවර දිස්ත්‍රික් අධිකරණයේ මෙම නඩුව ගොනු කර තිබේ.

අමෙරිකානු පුරවැසියෙක් වෙන ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ඇමෙරිකාවට ගොස් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad