නැන්දම්මා කියා හිතා බෑනා නිදන් හිටිය තරුණියට වෙඩි තියලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 8, 2019

නැන්දම්මා කියා හිතා බෑනා නිදන් හිටිය තරුණියට වෙඩි තියලා


පවුල් ආරවුලක් හේතුවෙන් සිය බීරියගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි බෑනා එල්ල කළ වෙඩි පහරීන් එම අවස්ථාවේ නිවෙසේ ඇඳ මත නිදා සිටි ඥාති දියණියක් වන 23 හැවිරිදි තරුණියකට වෙඩි වැදීම හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුවතක් පෑලියගොඩ පොලිසියෙන් වාර්තා වේ. 
  Read More>>

No comments:

Post a Comment

Post Bottom Ad