පැහැර ගැනීම ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න ශ‍්‍රියාලතා විසින්ම කලා විය හැකියි..- ශ‍්‍රීයාලතාගේ ප‍්‍රකාශකයා ඇග බේරාගනිමින් කියා සිටී - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 12, 2019

පැහැර ගැනීම ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න ශ‍්‍රියාලතා විසින්ම කලා විය හැකියි..- ශ‍්‍රීයාලතාගේ ප‍්‍රකාශකයා ඇග බේරාගනිමින් කියා සිටී - (video)

කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික සේවිකාවක පැහැරගෙන යාමේ සිදුවීම ඇතැම් විට ශ්‍රී ලංකා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට කරන ලද්දක් විය හැකි බව එම සේවිකාවගේ ප්‍රකාශකයා බව කී මංජුල පෙරේරා නැමැත්තා සදහන් කරයි.

ඇතැම් විට එම සිදුවීම එම තැනැත්තිය විසින්ම සිදුකර ගත්තා විය හැකි බවද ඔහු පවසයි.

ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණ කළ යුතු බවද පවසන ඔහු මෙම සිදුවීම සහ එක්සත් ජාතික පක්ෂ සහ තමන් අතර කිසිදු සම්බන්ධයක් නැති බව ද කියයි.

අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad