නීතිය ලගටම එද්දී බදියුදීන් රටින් පිටවෙයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 12, 2019

නීතිය ලගටම එද්දී බදියුදීන් රටින් පිටවෙයි !

මස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු ඇමති රිෂාද් බදුර්දීන් මහතා හදිසියේම රටින් පිට වීමට සූදානම් වන බව ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔහුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඉදිරි මහ මැතිවරණයට පෙරාතුව නීතිය ක්‍රියාත්මක වීමේ සූදානමක් ඇතැයි තොරතුරු වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන ඇතැයිද සඳහන්ය.

මේ වන විටත් ඊට අදාළ සූදානම් කටයුතු සිදු කරමින් ඇති බව ඔහු ඇමති ධුරය දරද්දී ඇමති කාර්ය මණ්ඩලය හිටපු සිටි පුද්ගලයෙක් සඳහන් කර ඇත.

කොපමණ කාලයකට විදෙස් ගත වන්නේද මීලග මැතිවරණයට තරග කරන්නේද යන්න පිලිබදව තොරතුරු වාර්තා නොවෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad