ඇතැම් නායකයන් සහ විවිධ පුද්ගලයන් තනතුරු, වරදාන හා වරප්‍රසාද වෙනුවෙන් පක්ෂයත්, පාක්ෂිකයාත් භේද කිරීමට උත්සාහ ගත්තද තමා කිසිදු විටක තනතුරු කේන්ද්‍රීය දේශපාලනයක් නොකරන බවද ඒ මහතා කීය. පුළුල් සන්ධානයක් ඔස්සේ මහ මැතිවරණය ජයග්‍රහණය කරවීමට පාක්ෂිකයන් පෙළගස්වන බවද ඒ මහතා පැවැසීය. ඒ මහතා පැවැසුවේ ජනාධිපතිවරණයෙන් පසුව පළමු වරට ප්‍රසිද්ධියේ ජනතා හමුවකට සහභාගි වෙමිනි.
මේ අතර ඒ මහතා සඳහන් කලේ පක්ෂ නායකත්වය නොමැතිව අගමැති අපේක්ෂකත්වය තමන් භාරගැනීමට සුදානම්නොමති බවයි .


No comments:
Post a Comment