එම ආයතනය කාර්යක්‍ෂම ලෙස ජනතාවට සේවාව සපයන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.
දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරමින් ඇතිවිම බිම්සවිය ව්‍යාපෘතිය ඉතාමත් හොඳ ව්‍යාපෘතියක් යයි පවසා ඇති ජනාධිපතිවරයා තමන්ගේ සහාය ද ඊට තවදුරටත් ලබා දෙන බවද සදහන් කර ඇත.
ජනාධිපතිවරයා විසින් ඉදිරි දිනවලදීද පෙර දැනුම්දීමකින් තොරව සෙසු රාජ්‍ය ආයතනවලට ද ගොස් කටයුතු නිරීක්ෂණය කිරීමට නියමිතය.


No comments:
Post a Comment