ජනතා විමුක්ති පෙරමුණ පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයාට සහාය දීමට සූදානම්ව සිටි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කරු ජයසූරිය මහතා ඉදිරිපත් කරන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර සිටීමට යම් සාකච්ඡාවක් පැවති බවද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනට එක්වෙමිනි.

No comments:
Post a Comment