සමගි ජන බලවේගය පක්‍ෂයෙන් ඉදිරි මැතිවරණයේදී පුත්තලම දිස්ත්‍රික්කයට තරග වදින අපේක්‍ෂකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැතිවරණ සහ නිරෝධායන රෙගුලාසි නොතකමින් මැතිවරණ ප්‍රචාරණයේ යෙදුණු බවට එල්ල වූ චෝදනා මත මෙම අත්අඩංුවට ගැනිම සිදු කර ඇත. ඔහුද ඇතුළුව පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
No comments:
Post a Comment