කොරෝනා ආසාදිත වූවෙකු මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් හඳුනාගත් බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.
මේ හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයන් 40 ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් වීමට කටයුතු කර තිබේ.
යුද හමුදා නිලධාරියෙක්ද වන මෙම ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන උපදේශකයෙකු බවද ඔහු සඳහන් කළේය.
අදාල ආසාදිතයාගේ පවුලේ සාමාජිකයන් සහ ඔහුගේ ඇසුරු කළ අය ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර සෙසු පුද්ගලයන්ද මේ වන විට හඳුනා ගමනින් පවතින බව ද අධ්‍යක්ෂවරයා තව දුරටත් කියා සිටියේය.
Sunday, July 12, 2020

මහනුවරින් කොරෝනා ආසාදිතයෙක් හමුවේ.. 40ක් නිරෝධායනයේ..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment