වරාය අඩපණයි.. විශාල ආහාර හිගයක්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 15, 2020

වරාය අඩපණයි.. විශාල ආහාර හිගයක්..

අත්‍යවශ්‍ය භාණ්ඩ වල විශාල හිටියක් ඉදිරි දිනවල ඇති වීමට ඉඩ කඩ ඇතැයි පිටකොටුවේ තොග වෙළඳ වෙළඳුන් සඳහන් කරයි. ඊට හේතු වී ඇත්තේ කොළඹ වරායට අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන පැමිණෙන නෞකා විශාල ප්‍රමාණයක බහාලුම් ගොඩ බෑමට නොහැකි වීමයි.

කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් වරාය සේවකයන් ගණනාවක් සේවයට වාර්තා නොකිරීමෙන් ප්‍රමාදයක් ඇති වී තිබේ.

මේ හේතුවෙන් එම නෞකා වරාය ආසන්නයේ නැංගුරම් ලා හෝ ආසන්න වරායන් වෙත පිටත්ව ගොස් තිබේ.

ඒවා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අමතර කාලයක් මෙන්ම අමතර වියදමක් දරන්නට සිදු වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad