විපක්‍ෂයේ 10කගේ ප‍්‍රජා අයිතිය අහෝසියි ? - විගස පුවත් - Vigasapuwath

Tuesday, April 6, 2021

විපක්‍ෂයේ 10කගේ ප‍්‍රජා අයිතිය අහෝසියි ?

විපක්ෂයේ නියෝජනය කරන නායකයන් 10කගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට රජය කටයුතු කරමින් සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

රජය විසින් දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ෂණයට කොමිසමක් පත් කළේ ඒ උදෙසා බවද ඔහු පැවසීය.

මෙම මෙම කූට කුමන්ත්‍රණය ගැන ජනතාව දැනගත යුතු බවද ඔහු සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුවේදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *