මෙරට නිල නොවන ජනාධිපති බැසිල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අද වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට කිසිදු තීන්දුවක් නොගන්නා බවත් ඔහු පඹයෙක් ගේ චරිතය රඟපාන බවත් මන්ත්‍රීවරයා පැවසීය.
අද මේ රටේ තීන්දු සියල්ල ගන්නේ මිස්ටර් 20% නොහොත් බැසිල් රාජපක්ෂ මහතා විසින් බවද මන්ත්‍රීවරයා පැවසීය.
අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතාගේ අතකොලුවක් පමණක් යැයිද ඔහු සඳහන් කළේය.
නාරාහේන්පිට ශ්‍රී අභයාරාමයේදී පැවැති ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව පැවසීය.
No comments:
Post a Comment