පවිත‍්‍රාට සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 25, 2021

පවිත‍්‍රාට සෞඛ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ඉල්ලයි

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන් සංසදය සඳහන් කරයි.

එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටද පිටපතක් සහිතව සෞඛ්‍ය ඇමතිනිය වෙත මෙම ඉල්ලීම ලිඛිතව යොමු කර තිබේ.

තම සංගමය ඉදිරිපත් කරන චෝදනා සැලකිල්ලට ගෙන ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ඔහු කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.



No comments:

Post a Comment

Post Bottom Ad